විවාහය සිදුවන කාලය නීර්ණය කිරීම
ජ්‍යොතිෂයට අනුව විවාහය සිදුවන කාලය නීර්ණය කිරීම සඳහා උපයෝගී කර ගන්නා කරුණු අතරින් කිහිපයක් පහත දක්වමු.
- ගුරු ග්‍රහයා 3, 7, 11 ගෝචරව ගමන් කරන කාලය
- 7 අධිපති 7 වැන්නේ ගමන් කිරීම
- 7 අධිපතිගේ මහ දසාව සහ අතුරු දසාව ලැබීම
- 7 අධිපති ලග්නයේ ගෝචරය
- ලග්නාධිපති 7 ගෝචරය
- නිසි වයසේදී රාහුගේ මහ දසාව උදාවීම
- මිථුන, කන්‍යා, කුම්භ තැන්පත් රාහුගේ දසාව උදාවීම
- 7 අධිපති තැන්පත් නවාම්ශපතිට ත්‍රිකෝණගතව ගුරු ගමන් කිරීම