කෝටියක් දෝෂ භංග වන කේවල සිද්ධි යෝගය -2016 සැප්තැම්බර්

කේවල සිද්ධි යෝගයේදී කෝටියක් දෝෂ භංග වන බව පොත පතෙහි සඳහන් වේ. පඤ්චාඞග ශුද්ධිය ඇති වේලාවක යෙදෙන කේවල සිද්ධි යෝගය වඩා සුභ වේ.
පඤ්චාඞග ශුද්ධිය ඇති වේලාවක යෙදෙන කේවල සිද්ධි යෝග සහිත දින හා වේලාවන් පහත දක්වන අතර එම වේලාවන් හිදී වැඩ කටයුතු ආරම්භ කර ඔබත් සුභ ඵල ලබන්න.
* 2016/09/04 – 06:03 සිට 16:53 දක්වා

Leave a Reply