කෝටියක් දෝෂ භංග වන කේවල සිද්ධි යෝගය -2016 මැයි
ආදිත්‍ය හස්තා – ගුරු පුෂ්‍ය යෝගා
බුද්ධානු රාධා – ශනි රෝහිනීච
සෝමේච සෞම්‍යා – භ්රගු රේවතිච
භෞමා ශ්වීනී – කේවල සිද්ධි යෝගා
කේවල සිද්ධි යෝගයේදී කෝටියක් දෝෂ භංග වන බව පොත පතෙහි සඳහන් වේ. පඤ්චාඞග ශුද්ධිය ඇති වේලාවක යෙදෙන කේවල සිද්ධි යෝගය වඩා සුභ වේ.
පඤ්චාඞග ශුද්ධිය ඇති වේලාවක යෙදෙන කේවල සිද්ධි යෝග සහිත දින හා වේලාවන් පහත දක්වන අතර එම වේලාවන් හිදී වැඩ කටයුතු ආරම්භ කර ඔබත් සුභ ඵල ලබන්න.
* 2016/05/08 – 04:35 සිට 05:55 දක්වා
* 2016/05/12 – 19:52 සිට 22:44 දක්වා